PIRATE.LK - AN OVERVIEW

Pirate.lk - An Overview

Pirate.lk - An Overview

Blog Article

Permalink Bosa meke webrip qulity eka obtain karaganne kohomada hamathanama thiyenne hdrip qulity ekane

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

බයිස්කෝප් එකෙන් සමාජයට කරන සේවාව ගැන අර්ථයත් දන්නේ නැති මුදලට වහල් වෙච්ච පිරිසක් නිසා බයිස්කෝප් එක වගේ මහා දැවැන්තයෙක් වට්ටන්න බෑ . බයිස්කොප් එකට ජයෙන් ජය .අපි හැමදාම බයිස්කෝප් එකට සමගයි .

අපි මුලින් තීරණය කලේ කතාමාලාව අවසානයේ උපසිරැසි සියල්ල නිකුත් කරන්න.

ආවත් එයාලා හඳුනාගෙන ඉවත් කරන්න පුළුවන්.

obtain sinhala subtitles for movies, Television sequence and exhibits and observe them on your own smartphone, pill and Computer system.

අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්‍රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව.

චරිතයක්, ඔහොම ඉන්න වරුන්ට තමා පද්මිණීව (ප්‍රියන්කා ) හම්බවෙන්නේ මේක ආදර සම්භන්ධයක් නෙමේ කතා කරලා කරන්න ගිය විවාහයක් ” ගිය” කියලා මං කිව්වෙ ඇයි බලනවද , ඔව් ඒකට හේතුවක් තියෙනවා හැබැයි ආතල් හේතු ටිකක් ඒව මම කියනවට වඩා ඔයාල බලන එකම තමා හොඳ , ඉතින් ඔන්න ඔය අතරෙ තමා ආරංචි වෙන්නේ පද්මිණීගේ නෑනගෙ දුව චින්නු ස්කෝලෙ ඇරිල එනකොට අතුරුදහන් වෙලා කියලා, කොහොම නමුත් නොහිතපු විදිහට මේ චින්නුව හොය වැඩේට එක පාරටම වරුන් සම්භන්ද වෙනවා .

Amongst the inhabitants is a ghost, Yuuna, who are not able to move on to your spirit entire world. Despite the resistance from The present tenants that are all women, Kogarashi manages to get started on his new lifetime at Yuragi Inn.

අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක්. ඔන්න එහෙනම් කලින් Sinhala subtitles වෙන් කරගෙන තිබුන ෆිල්ම් එකක් හදිසියේ නිකුත් උන නිසා විවේකයක් නැති උනත් කොහොමහරි ඔයාලට අරන් ආවා. වෙයාවුල්ෆ්ලා එහෙමත් නැත්තම් නරවෘකයෝ ඉන්න ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා මම හිතනවා.

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා.

චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි.

කට්ටියට මතකද කෘඑලා ඩි විල් නෝනාව‍? මෙයා විලාසිතා නිර්මාණ ශිල්පිනියක්.

Report this page